Srinama Loader
ශ්‍රී නාම...
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාමකරණ සේවාව

ඔබේ වටිනාම සම්පතට
අර්ථවත්ම නාමය.

ජ්‍යොතිෂය සහ වාග් විද්‍යාව මුසු වූ, සරල සහ පැහැදිලි සේවාවක් හරහා ඔබේ දරුවාට හෝ නව ව්‍යාපාරයට ගැළපෙනම නම තෝරාගන්න.

OUR VISION

අපගේ දැක්ම

නිවැරදි ශබ්ද විද්‍යාව, ගැඹුරු ජ්‍යොතිෂය සහ අක්ෂර මාලාවේ බලය එකට කැටි කරමින්, පුද්ගල ජීවිතයට මෙන්ම ව්‍යාපාරික ලෝකයටද නොසැලෙන ජයග්‍රහණයක් ගෙනෙන අර්ථවත්ම සහ බලවත්ම නාමය තිළිණ කිරීම අපගේ එකම දැක්මයි.


0

තෘප්තිමත් පාරිභෝගිකයින්

0

ජනිත පුද්ගල නාම

0

සාර්ථක ව්‍යාපාර


PROCESS

නාමයක් ලබාගන්නේ කෙසේද?

01
සේවාව තෝරන්න

ළදරු නාමයක් හෝ ව්‍යාපාරික නාමයක් අවශ්‍යදැයි තෝරන්න.

02
පෝරමය පුරවන්න

උපන් වේලාව සහ අවශ්‍ය මූලික දත්ත ඇතුළත් කරන්න.

03
ගෙවීම් සිදුකරන්න

ආරක්ෂිත මාර්ගගත (Online) ක්‍රමයට ගෙවීම් කටයුතු නිම කරන්න.

04
නාමය ලබාගන්න

අපගේ ජ්‍යොතිෂවේදීන් විසින් සකසන ලද වටිනා නාමය ලබාගන්න.


SOLUTIONS

මට අවශ්‍ය වන්නේ...

පුද්ගල නාම

ඔබේ සිඟිත්තාගේ අනාගතය සුබ කරන බලවත්ම නාමය නිර්මාණය කරගැනීමට.

ව්‍යාපාරික නාම

ඔබේ නව ව්‍යාපාරයට සෞභාග්‍යය ගෙනෙන ශක්තිමත් නාමයක් සඳහා.


PACKAGES

අපගේ පැකේජයන්

බිළිඳු නාමකරණය

රු. 1,500

  • තෝරා ගැනීමට ඔබට ගැළපෙන නම් 60 ක්
  • ලග්න හිමි අක්ෂර හා නම්
  • දින හිමි අක්ෂර හා නම්
  • නැකත් හිමි අක්ෂර හා නම්
  • ඩිජිටල් PDF වාර්තාව
තෝරන්න

ව්‍යාපාරික (Standard)

රු. 3,200

  • අයිතිකරුට ගැලපෙන අක්ෂර
  • ව්‍යාපාරික නම් 10 කට වඩා
  • ඩිජිටල් PDF වාර්තාව
  • ලෝගෝ නිර්මාණය ඇතුළත් නැත
තෝරන්න
Best Value

ව්‍යාපාරික (Premium)

රු. 7,500

  • අයිතිකරුට ගැලපෙන අක්ෂර
  • ව්‍යාපාරික නම් 10 ක් සහ PDF වාර්තාව
  • වෘත්තීය ලෝගෝ නිර්මාණ 3ක්
  • නොමිලේ සංශෝධන 2ක් (2 Free Reviews)
තෝරන්න

TESTIMONIALS

අපගේ සතුට

GET IN TOUCH

අපව සම්බන්ධ කරගන්න

ඔබේ ගැටළු සඳහා සහය වීමට අප සැමවිටම සූදානම්.

ලිපිනය

"සිරිසෙවන", දන්දෙනිය, ඇහැලියගොඩ.

දුරකථන අංකය

070 631 30 30

විද්‍යුත් තැපෑල

info@srinama.lk