Srinama.lk වෙබ් අඩවිය වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු. අපගේ සේවාවන් ලබාගැනීමේදී ඔබ ලබාදෙන තොරතුරුවල රහස්‍යභාවය ආරක්ෂා කිරීමට අප කැපවී සිටින්නෙමු.
අපගේ නාමකරණ සේවාවන් සැපයීම සඳහා අපි ඔබගෙන් පහත තොරතුරු ලබාගන්නෙමු:
ඔබ ලබාදෙන තොරතුරු අපි පහත කාර්යයන් සඳහා පමණක් භාවිත කරමු:
ඔබගේ දත්ත ආරක්ෂිතව ගබඩා කිරීමට අප නවීන තාක්ෂණික පියවර ගෙන ඇත. ඔබගේ පෞද්ගලික තොරතුරු කිසිදු බාහිර පාර්ශවයකට විකිණීම හෝ අනවශ්‍ය ලෙස හුවමාරු කිරීම අප විසින් සිදු නොකරනු ලබයි.
සියලුම ගෙවීම් කටයුතු ආරක්ෂිත ගෙවීම් පද්ධති (Payment Gateways) හරහා සිදුකරන අතර, ඔබගේ කාඩ්පත් විස්තර අපගේ සේවාදායකයන් (Servers) තුළ ගබඩා කර නොගනී.
කාලීන අවශ්‍යතා අනුව මෙම පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය ඕනෑම වේලාවක යාවත්කාලීන කිරීමේ අයිතිය අප සතු වේ. එසේ සිදුකරන වෙනස්කම් මෙම පිටුව හරහා ප්‍රකාශයට පත් කරනු ලැබේ.
මෙම ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ඔබට කිසියම් ගැටළුවක් ඇත්නම් info@srinama.lk හරහා අපව සම්බන්ධ කරගන්න.