Srinama Loader
ශ්‍රී නාම...
නොමිලේ සැපයෙන සේවාව

නොමිලේ ලැබෙන ළදරු නාම

ඉංග්‍රීසි අක්ෂරය මත ක්ලික් කර, ඔබේ සිඟිත්තාට තැබිය හැකි නවීන මෙන්ම අර්ථවත් නම් කිහිපයක් පහතින් තෝරාගන්න.

පිටුව රීෆ්‍රෙෂ් (Refresh) කර තවත් අලුත් නම් ලබාගන්න!
අභිමන්
Abhiman
අභිමානය, ආඩම්බරය ගෙන දෙන්නා. ශක්තිමත් පෞරුෂයක් හිමි තැනැත්තා.
අකිඳු
Akindu
ඉර සහ සඳ මෙන් ලොවට ආලෝකය ගෙන දෙන්නා.
අමායා
Amaya
නිම්නයක් නොමැති, සීමාවක් නැති, අසීමිත වූ ආදරය සහ කරුණාව.
ආකර්ෂා
Akarsha
අන් අයව තමා වෙත ආකර්ෂණය කරගන්නා, ඉතා සුන්දර සහ ප්‍රසන්න.

ඔබේ දරුවාට හරියටම ගැලපෙන නමක් අවශ්‍යද?

ඉහත දක්වා ඇත්තේ පොදුවේ භාවිතා කළ හැකි නම් කිහිපයක් පමණි. නමුත් ඔබේ දරුවාගේ අනාගතය සාර්ථක කරගැනීම සඳහා, දරුවාගේ උපන් වේලාවට අනුව නිවැරදි ලග්නය, නැකත සහ දින හිමි අක්ෂර වලට ගැළපෙන බලවත් නාමයක් තැබීම අතිශයින්ම වැදගත් වේ.

ගැළපෙනම නම ලබාගන්න